සිංහල – බෞද්ධ ජාතිකවාදය යළි හිස ඔසවයි ද?
iMage:vivara news නූතන දේශපාලන අර්ථයෙන් ජාතියක් යනු යම් ජාතික රාජ්‍යක සමාජිකත්වය දරණ මහජනතාවයි. නමුත් ඓතිහාසික වශයෙන් ලාංකේය දේශපාලන සංස්කෘතිය තුළ ශ්‍රී ලාංකික ජාතියට වඩා සිංහල – බෞද්ධ ජාතියට හිමිවූයේ සුවිශේෂ ස්ථානයකි. එසේත්…