“වන්දි ගෙවන බව කියන්නේ අපරාධය වසන් කිරීමට යි. අපට අවශ්‍ය යුක්තිය යි” අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි / International Day of the Victims of Enforced Disappearances [Photos]
අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනය (International Day of the Victims of Enforced Disappearances, 30 August) මුල්කර ගනිමින් උතුරු-නැගෙණහිර අතුරුදහන් වූවන්ගේ දෙමළ…