මොන්සැන්ටෝ සමාගමේ ලාභය උදෙසා මිනිසුන් උගසට තබන ‘යහපාලන’ ඇමතිවරු සහ තවත් පිරිසක්
වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප්රතිපත්තිමය ප්රකාශයන්ට එකග ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක්…