අඩමානයක් තිබේ නම්, හයියෙන් කෑගහන්න
අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…