සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13වන සංශෝධනය සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම

පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…

Colombo, Featured Articles, Features

විශ්ව විද්‍යාල ආචාර්ය සටනට මොකද වුණේ?

විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

‘‘ මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ | අතුරැදහන් වූවන්ගේ ස්මාරකය අසල මව්වරැ හඩා වැටෙයි

‘‘හොරුත් උන්, මුරකාරයොත් උන් තමයි. මට මගේ දරුවන් ඉන්න තැනක් කියන්න.’’ ‘‘මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට, මේ ආණ්ඩුව කරන උන්ට ඒක පිළිගන්න බෑ. ඒක උන්ට ඔරොත්තු දෙන්නේ නෑ, නොදැක්කා වගේ ඉන්නවා.’’ ‘‘මම ආවේ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

අපේ රටේ මිනිස්සු ඇත්තටම එහෙමද?

මේ දවස්වල ලංකාවේ රූපවාහිනි නාලිකාවල අපුරු වෙලද දැන්වීමක් ප‍්‍රචාරය වෙනවා. එක්තරා දුරකථන ජාලයක දැන්විමක් වන මෙය දිග හැරෙන්නේ මෙසේය. විශාල කොස් ගහක් තියෙනව වත්ත මැද්දේ. මේ කොස් ගහ තියෙන්නෙ ඉඩම් දෙකක මායිමේ….

Colombo, Featured Articles, Features

‘‘දිවි නැගුම’’ කා සඳහා ද?

මේ පැනයට ආණ්ඩුව දෙන පිළිතුර වන්නේ, ‘‘අඩු ආදායම්ලාභී පවුල් පහළොස් ලක්ෂයක ජීවිත ගොඩනැගීම සඳහා’’ වන බව යි. ඒ බව, පසු ගිය දා කොළඹ සහ ඒ අවට පෙදෙස්වල තාප්ප පුරා අලවා ඇති පෝස්ටරයකින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Politics and Governance

අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයාට පහරදීම : ‘පහර දුන්නේ නිළ අපරාධ කරැවන්’ නීතිඥයින් විරෝධතාවයක

‘මංජුල තිලකරත්න මැතිතුමාට පහරදීලා රෝහල් ගත කරලා තියනවා. ඒ පහර දුන්නෙ මංජුල තිලකරත්න මහතාට නොව මේ රටේ අධිකරණයටයි. මම පොලීසියෙන් ඉල්ලා සිටිනවා, කුඩු කාරයෝ, ගංජා කාරයො ගෙනැල්ලා මේකේ සැක කාරයෝ කරන්න සූදානම්…

end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance, Vauniya

ජිනීවාවට බිලි වූ වන්නියේ ගැහැණූ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo credit | Dushiyanthini Kanagasabapthipillai] ‘‘මේ මිනිස්සු මෙහෙම කැලයට ගෙනත් දාල තියෙන්නේ මැණික් ෆාම් කඳවුර වහලා ඹක්කොම යළි පදිංචි කරපු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න’’ – යුද හමුදා නිලධාරියෙක්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Kilinochchi, Life quips, Peace and Conflict, Peace and reconciliation, Vauniya

මැණික් ෆාම් වසා දැමීමෙන් පසු : මුලතිව්, කේප්පාපිලවු ජනයා යළි අනාථ කරයි.

පසුගිය සැප්තැම්බර් 24 වෙනි දින මැණික් ෆාම් අවතැන් කඳවුර සදහටම ඉවත් කරන බව රජය විසින් කියා සිටියා. මේ පිළිබඳව රජයේ මාධ්‍ය විසින් ප‍්‍රකාශ කර සිටියේ මෙසේ ඉවත් කරන්නේ ලෝකයේ තිබෙන මහා පරිමාණ…

සිංහල, Economic issues, Education, Governance, Human Rights, Life quips, Moneragala

ගුරුවරයෙක් සහ ඇස් ලොකු කරගත් දැරියක්

ගිනිතියලා දැවුණු වෙල්යායක නටඹුන් පසුකරගෙන එන වියලි හුලඟක් මැද්දේ ගුරුවරයෙක් ප‍්‍රාථමික පන්තියක ළමයි කිහිපදෙනෙකුට කවියක් කියලා දෙනවා. ‘‘සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණ කොළ පිට්ටනියක් වගෙයි අහස අන්න බලනු කොච්චර ලස්සනද ?ට…

Colombo, Featured Articles, Features

අන්තර්ජාලය ලෝකයම හඬවමින් සිටියි

අන්තර්ජාලය විසින් මිනිසාගේ පෙර පුරුදු ප‍්‍රශ්න කරමින් පවතියි. ඒවා අභියෝගයට ලක් කරමින් සිටියි. ඒ අභියෝගයන් හමුවේ නැවතත් මිනිසාගේ පෙරපුරුදු ප‍්‍රතිනිර්මාණය වෙමින් පවතී. පසුගිය දා හමුදා මේජර්වරයෙක් සහ පාසැල් දැරියක් අතර ඇති වූ…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

නැවත ප‍්‍රදර්ශනය කිරීමක්

එකම දේ නැවත නැවතත් දැකීම හෝ ඇසීම වෙහෙසට කරුණක් වශයෙන් අපේ ජනයා නොසලකන බව අතත්‍ය තලයක ඔප්පු කරන මාධ්‍ය ටෙලි නාට්‍ය යි. සෙම සොටු පෙරා ගත් ආලයේ බොළඳ පිටපත් විවිධ නම් යටතේ…

Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

ඌ මට ගැහීම සහ මට ඌ ගැහීම දේශපාලන මූලොපායක් ලෙස

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…

සිංහල, Colombo, Democracy, Governance

මහාවංශයේ එක් පරිච්ඡේදයක්

නාමල් කුමරා ක‍්‍රීඩාගාරයට බට මහා ජන ගංඟාවේ කොක්සන් මැද බෝල කෙලිය ආරම්භ විය. මෙවන් වූ ජන ගංගාවක් ක‍්‍රීඩා පිටියට රොක් වූයේ අනෙකක් නිසා නොව මහා රජාණන්ගේ පුත් කුමරුවන් තිදෙනා ද මෙම බෝල…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

FUTA සහ කලාකරැවන් [‘ඊනියා වාමාංශිකයො එනවා නම් ඒ තැන්වලට අපිව ගෙන්වන්න එපා.‘] වීඩියෝ සටහන්

”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Governance, Human Rights

තවදුරටත් වෙන්ව සිටීමෙන් ඵලක් නැත, එක් වීමට කාලය පැමිණ ඇත

අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද ,අනධ්‍යන සේවකයන්ද ,පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන…

Colombo, Featured Articles, Features

නැගෙණහිර ජන්ද ප‍්‍රතිඵලය කියන අනාවැකි

අගොස්තු මාසයෙහි මෙම තීරුවෙහි ලියූ එක් සටහනක ‘නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය’ යන මැයෙන් යුතුව මෙසේ ලියුවෙමි. ‘‘අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ…