
වන්නියේ මිනිස් වේදනාවන්!!(සේයා රෑ)
යුද්ධයේදී මරා දැමුණු මිනිසුන් සිහිකිරීම සදහා ඊයේ(18) මුලතිවු වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සිහිකිරීම් ගණනාවක් සංවිධානය කර තිබිණි. එහි එක් සිහිකිරීමක් ඊයේ සවස මුල්ලිවයික්කාල් වෙරළට ආසන්නව පැවති අතර සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් සංවිධාන කර…