‘‘රැකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීමක්‘‘
‘‘රැකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීමක්‘‘ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ…