සුභාරංචියේ පණිවුඩය; “සනාගේ පොත් එළියට ඇවිල්ලා”
එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ…