නව ත්රස්තවාදය වැළැක්වීමේ පනත අවනීතියට අලුත් අවසරපතක්ද?
ත්රස්තවාදය වැළැක්වීමේ පනත(Prevention of Terrorism Act -PTA) වසර 40කට වැඩි කාලයක් තිස්සේ වද හිංසා පැමිණවීම, ලිංගික හිංසනය, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සහ දීර්ඝ කාලීන ලෙස රැඳවුම් භාරයේ තබා ගැනීම සඳහා අවසර පත්රයක් ලෙස…