දවස් 5000ක්..! ඇය තාම ඔහු සොයනවා..
iMage: Vikalpa/ Sampath Samarakoon(2022 January) දන්නා නොදන්නා සියළුම බිරින්දෑවරුන්ගෙන්, දරුවන්ගේ අම්මාවරුන්ගෙන් මං අහනව. ඒ භයංකර සිතිවිල්ල මොහොතකට කැඳවාගැනීම වුව ඔබ තුළ ඇති සියල්ලම දවා අළු කරන බව දැන දැනම, සමා වෙන්නැයි ඉල්ලා…