Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රාජ්‍ය නොවන සංවිධාන දඩයම කුමක් සඳහා ද?

මතක තියාගන්න. දෙමළුන් පරදා ලැබූ ජයග‍්‍රහණය කෙළවර වන්නේ සිංහලයන්ව ද පරාජය කිරීමෙනි. ජයග‍්‍රහණයේ අයිතිය තනි පවුලකට බැර වෙන තරමට, අවසානයේ පරාජයට පත්වන්නේ එම රටත්, ජනතාවත් ය. යුද ජයග‍්‍රහණයෙන් පසු, උතුරේ පමණක් නොව,…

Arts and Theatre, Colombo, end of the War, Featured Articles, Peace and Conflict, Politics and Governance

ප‍්‍රසන්න විතානගේ : බටහිර සිනමාවේ දේශපාලනික සාක්ෂිය

එක් කලා කෘතියක් එක් කෝණයකින් හුදෙක් කලාත්මක රසාස්වාදයක් සමග පමණක් නොබලා එහි අන්තර්ගත විවිධ සූක්ෂම දෘෂ්ටි කෝණයන් විවිධ පැතිකඩ ඔස්සේ බැලිය යුතූ බව ප‍්‍රසිද්ධ සාහිත්‍ය සිද්ධාන්තයක් වන පශ්චාත් නූතනවාදය පවසයි. ජාත්‍යන්තර මටිටමෙන්…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධ මරණ සෙවීමට රාජපක්ෂ පාලනයෙනුත් අන්තර් ජාතික උපදේශකයින් !

Image Credit: unitingworld ජූලි 15 දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති රාජපක්ෂ යුද්ධ මරණ ගවේෂනය කිරීමට අන්තර් ජාතික විද්වතුන් තිදෙනෙකු පත් කර තිබේ‍. මෙම පියවර ශ්‍රී ලංකාවේ යුද්ධ…

Democracy, Featured Articles, Jaffna, Peace and reconciliation, Politics and Governance

[Photo] සාමකාමී විරෝධතාවයකට ඉඩක් නැති යාපනය |‘මේක පොලීසිය නෙවෙයි, මේක ‘රාජපක්ෂ පොලීසිය‘ ජනතාව කියයි.

ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය සහ යාපනය දේශපාලන පක්ෂ සහ ධිවර සමිති එක්ව ඊයේ(15) දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතා පාගමනට පොලීසිය විසින් අධිකරණයෙන් ලබා ගත් තහනම් නියෝගය හේතුවෙන් විරෝධතාවය රැස්වීමක් ලෙස ශාලාවක්…

Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation

දෙමළාගේ නිදහස අහිමි කරන ‘හමුදා සපත්තුව‘ නැවත නැවතත් උතුරට..

වේලාව සවස 7ට ආසන්න ය. දවස ඊයේ(13) ය. යාපනය බස් නැවතුම්පොලට ආසන්නව සිටි කුඩා ළමයෙක් ඡායාරෑපයට නගමින් සිටි අතර තුර, ‘පොටෝ ගත්තා නේද?‘ ඉදිරියෙන් නතර කළ හමුදා වෑන් රථයක් (අංකය යුහ-49003) මගෙන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

[Video] පොලිසිය විසින් පහර දී ඝාතනය කළ තරැණයන් දෙදෙනෙක් ගැන ‘අම්මලාගේ වේදනාව!’

බදුල්ල, කන්දකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග ඝාතනය වන්නේ කන්දකැටිය පොලීසියේ නිළධාරීන් විසින් කරන ලද පහරදීමෙන් පසු ඇති වූ බරපතල තත්ත්වය නිසාය. ඒ කිසිදු හේතුවක් නැතිව සදුන් මාලිංග සහ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

‘විපතට පත්වූවන්ට වහාම යුක්තිය ඉටුකල යුතුයි‘ | අලුත්ගම කෝලාහලයෙන් පසු, ගවේශණාත්මක වාර්තාවකින් කාන්තා කණ්ඩායමක් පවසයි.

Image Credit: Thyagi Ruwanpathirana (කාන්තා කණ්ඩායමක් විසින් අලුත්ගම ප‍්‍රදේශයේ සිදුකල ගවේෂණාත්මක චාරිකාව තුලින් එම ප‍්‍රදේශයේ සිදුවු ජනවාර්ගික කෝලාහල පිළිබඳ රැස්කර ගන්නා ලද තොරතුරු) ## බොද බල සේනා (BBS) නැමැති බෙෘද්ධ අන්තවාදී සංවිධානය…

Colombo, Democracy, Featured Articles, Media and Communications, Politics and Governance

සෑම මතයකටම කන්දීමට ඉඩ දෙන්න

Image Credit: meredith ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි කළ එක් නිර්මාතෘවරයෙකු වන තෝමස් ජෙෆර්සන්, නිදහස රඳා පවතින්නේ පුවත්පත් නිදහස මත බවත්, එය සීමා කිරීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක්, එම නිදහස වැළලීමට හේතු වන…

Badulla, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security

[Video]‘අම්මලාට දරැවන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නේ නීතියෙන්‘ | පහරදී අහිංසකයින් මරා දමන, පොලීසියක් ඇති රටකට හෙටක් තිබිය හැකිද?

Video here පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත්…

Chilaw, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

සෝභිත හිමිට අමතක වූ ‘දෙමළා‘

සාධාරණ සමාජයක් සඳහා වු ජනතා ව්‍යාපාරය සෝභිත හිමි සහ තවත් කිහිප දෙනෙකුගේ එකතුවකින් බිහි වු සංවිධානයකි. එහි මුලික අරමුණ වී ඇත්තේ ව්‍යවස්ථාමයක් වෙනසක් මගින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිහි කිරිම යැයි කියැවේ. මෙහි…

Badulla, Democracy, Featured Articles, Human Rights, Human Security, Politics and Governance

[Photos] ‘සදුන් මාලිංග ඝාතනය කළ පොලීසියට ශාප වේවා!‘

පොලිස් පහරදීමකින් 2014 මැයි 09වන දින මිය ගිය බදුල්ල, කන්දේකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංගගේ මරණයට පොලීසිය වගකිව යුතු බවත්, ලංකාවේ නීතියේ අධිපත්‍ය නැවත ස්ථාපිත කරන ලෙසටත් බල කරමින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media, Politics and Governance

සිවිල් සමාජයට තහංචි නොහොත් රාජපක්ෂවරුන්ට අමු කැවීම

Ministry of Defence | NGOs by Sampath Samarakoon ජූලි 01 දා දාතමින් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය අරුම පුදුම නීතියක් පනවා තිබේ. මේ නීතියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට පුවත් පත් සාකච්ජා…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

අලුත්ගම – විනාශයෙන් සති දෙකකට පසු..

All photos by the author. @www.vikalpa.org ජුනි 15වන දින අලුත්ගම සහ බේරැවල ප්‍රචණ්ඩ සිදුවීම් ඇති වීමෙන් පසු සති දෙකක් ගත වී ඇත. එම දිනය ලංකාවේ ඉතිහාස පොත්වල ලියැවෙනු ඇත්තේ අදුරැම අදුරැ දිනයක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හපොයි…ගෝඨාභය අස්වෙනවලු

Image Credit:dbsjeyaraj.com /www.defence.lk ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා වීර කතාවක් කොට ඇත. ඒ බොදු බල සේනාවේ කටයුතු වලට තමන්ගේ කිසියම් හෝ මැදිහත් වීමක් ඇතැයි ඔප්පු කළහොත් තමන් සිය ධූරයෙන් ඉල්ලා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Religion and faith

අළුත්ගමින් පසු ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සන්ධිස්ථානයක

Image Credit:Selliyal ජුනි 15 වැනි දා සහ ඉන් පසුව ගතවූ දිනවල අළුත්ගම සහ බේරුවල ප‍්‍රදේශයේ ඇති වූ මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයෙන් පසු ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රශ්නය නව අදියරකට පිවිස තිබේ. එකී මුස්ලිම්-විරෝධී ක‍්‍රියාකලාපයට ආණ්ඩුවෙන්…

Environment, Featured Articles, Gampaha, Politics and Governance

‘ආශ්චර්යේ අැමතිවරයෙක්‘ මීගමු කළපුවත් ගිලගැනීමට සැරසෙයි

මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ…

Democracy, Featured Articles, Human Rights, Human Security, Kalutara, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ගහන හමුදාව සහ ‘තවන’ හමුදාව

පසුගිය ජූනි 12වනදා දර්ගා නගරයේ ඇති වූ තත්ත්වයෙන් පසු 15වනදා බොදුබල සේනාවට අලුත්ගම නගරයේ දී රැස්වීමක් පැවත්වීමට අවසර ලබා දීම පිළිබදව මේ වන විට විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ලවෙමින් පවති. එසේම15නදා සහ 16වනදා…