Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Politics and Governance

”ඉස්සර පේන ඇසුවේ හොරාගේ අම්මාගෙන්ය. දැන් පේන අසන්නේ හොරාගෙන්මය.”

[Image Credit: GNP] වැලිවේරියේදී අවු 17 ක් වයසැති අකිල දිනේෂ් වෙඩි තබා මරා දමා ඇත. මිය ගිය අකිල දිනේශ්ගේ අවමගුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ පොලිස් නායකයෙක් උදාරම් ලෙස…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

‘‘…බොන වතුර, වසවිස නොකරන්නැ යි අනතුරුව අපි ඉල්ලූවෙමු. එවිට අපට වෙඩි තැබුවෙහිය’’

[Image Credit: www.ft.lk] උද්වේගකර නාටකීය ගතියක් පෙන්නුම් කරන උද්ධෘතය ගැන මම සමාව නොඅයදිමි. මන්ද යත්, එය, අදට සපුරා ගැළපෙන, මීට සමාන ඓතිහාසික අවස්ථාවක, ජර්මනියේ නියෝමල(ර්) පූජකතුමා කළ ප‍්‍රකට ප‍්‍රකාශයක් ලංකාවට සරිලන අයුරින්…

Colombo, Featured Articles, Features, Media, Media and Communications

මාධ්‍ය බබෙකුගේ නරැමකම

අතුරැදහන් වූ පුද්ගලයන්ගේ ඉරණම, අවතැන්වූවන්ගේ සහ ඉඩම් අහිමිවූවන්ගේ තත්ත්වය මැයෙන් මාධ්‍ය සාකච්ඡාවක් අද(13) සවස කොළඹ සීඑස්ආර් ශාලාවේදී  පැවැත්විය. නිදහසේ වේදිකාව සංවිධානය කර තිබු එම සාකච්ඡාවට මාධ්‍යෙව්දීන් මෙන්ම සිවිල් සංවිධාන වල නියෝජිතයන් ද සහභාගී…

Democracy, Featured Articles, Features, Human Rights, Human Security, Jaffna

”යුද්ධය ඉවරවෙලා අවුරුදු 4ක් ගත වෙලත් තාමත් අපි අවතැන්”

[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…

Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Jaffna, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

‘සියලු බලතල සහිත පළාත් සභාවක් අපට හිමි විය යුතුයි’ – එලිලන්ගේ බිරිද(දෙජාස අපේක්ෂිකා)

යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

වැලිවේරියේ වෙඩිතැබීමෙන් පසු: හරියටම හැට වසරකට එපිට සිදුවූ පනස් තුනේ හර්තාලය දෙස නැවත හැරී බලමු

]1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සමසමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින් කැඳවන ලද මහා හර්තාලය ආරම්භ විය. ඒ හරියටම අදින් වසර හැටකට පෙරාතුවය. ‛හර්තාල් ක්‍රියාව අනුගමනය කිරීම’ යන්න පැහැදිලි කළ කොල්වින්…

Colombo, Democracy, Features, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Poems, Politics and Governance

ඉලක්කය හෙවීම

(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………