UPDATE: කඳුකර දෙමළ ජනයාට අවශ්‍ය ස්ථිර ලිපිනයන් ලබාදීමට රජය කටයුතු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයේදී කියයි.
UPDATE: මෙරට ජීවත් වන ශ්‍රමික පිරිසක් ලෙස සැළකෙන කඳුකර දෙමළ ජනයා ට මෙරට ස්ථිර පදිංචිය ලබාගැනීමේ අරමුණින් මුවන්කන්ද වතුයායේ වෙසෙන ජීවරත්නම් සුරේෂ් කුමාර් විසින් 2023 මාර්තු 25 දින මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු…