නිදහසෙන් පළායාම දේශපාලන සාධකයක් ලෙස
iMage: Vikalpa FIle/April 2022 අරගලයෙන් පසුව ආණ්ඩුව පමණක් නොව විපක්ෂයද ජනතා බලයට බියව සිටින්නේ යැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ වරක් පැවසීය. ඔහුගේ ප්රධාන විවේචනය එල්ල වූයේ ජනතාව ඉමහත් දුක් පීඩාවන්ට පත් කරමින් ක්රියාවට…