Colombo, Democracy, Featured Articles, History, Human Rights, Human Security, Impunity, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, War Crimes

උතුරේ අරගලයේ සිට ගෝල්ෆේස් දක්වා… [වසන්ත දිසානායක / ’71 අරගලයට’ වසර 52 ක් සපිරීම නිමිත්තෙනි]

iMage: Vikalpa File වසන්ත දිසානායක; අඩ සිය වසකටත් වැඩි කලක් සමාජ වෙනසක් වෙනුවෙන් සිය අරගල කරන සටන්කරුවෙක්. ආයුධ සන්නද්ධ සටන්කරුවෙක් ලෙස ‘71 දකුණේ සිංහල තරුණ අරගලයට එක් වූ ඔහු පසුව අත්අඩංගුවට පත්ව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) අවලංගු කරන්න. ඊටත් වඩා භයානක යෝජිත “ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත” සම්මත කිරීමට නීති සම්පාදනයකින් දරන ප්‍රයත්නය වහාම නවත්වන්න!

iMage: vikalpa file ”චෝදනා ගොනුකිරීමෙන් හෝ නඩු විභාගයකින් තොරව මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් සැකකරුවන් අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම් සහ වෙනත් අපයෝජනයන්වලට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරන…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? (2) [අන්තර් ජාතික අත්දැකීම්]

iMage: Vikalpa File මෙහි පළමු කොටසින් සාකච්ඡා කළේ පෞද්ගලික හෝ රාජ්‍ය ව්‍යවසාය සාර්ථක හෝ අසාර්ථක වීම රඳා පවතින්නේ එම ව්‍යාපාරයන්හි කළමනාකරණයේ දක්ෂ අදක්ෂකම මත බවත් රාජ්‍ය හෝ පෞද්ගලික ව්‍යපාර අසාර්ථක වන විට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

සීසර්ගේ දේ සීසර්ට දෙන්න

මීට මාස හතකට කලින් ලංකාව වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩ ඒමට මේ ආණ්ඩුව ගත් ප්‍රයත්නයන් සම්බන්ධයෙන් කෘතවේදී වීම, තම තමන්ගේ පක්ෂ අභිමානයන්ට කැළලක් යැයි කෙනෙකු සිතිය යුතු නැත. ලෝකයේ වඩාත්ම සතුටින් වෙසෙන රටවල්…

Colombo, Democracy, Economic issues, Featured Articles, Politics and Governance

රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කෝකටත් තෛලයක්ද? (01)

iMage: Pacific Press Agency / IMAGO අද වන විට අප රට තුළ දේශපාලනඥයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ කතා-බහ වලදී දකින්නට ලැබෙන මතයක් වන්නේ රාජ්‍ය ව්‍යවසාය සෑම විටම අසාර්ථක හා පාඩු ලබන අතර පෞද්ගලික…

Abduction, Democracy, Disappearances, Featured Articles, Governance, Human Rights, Impunity, Kandy, Life, Militarization, Peace and Conflict, Politics and Governance, Reconciliation

ඔවුන් ‘මරණ සහතික’ ඉල්ලුවද? (‘අන්තරේ’ පළමුව උතුරට සවන් දෙන්න)

iMage: Vikalpa File/ July 2018_Jaffna මේ සටහන ලිවීමට පොලඹවන ලද්දේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ විසින් ඔහුගේ ෆෙස්බුක් ප්‍රොෆයිලය තුළ ප්‍රසිද්ධ කර තිබූ සටහනකි. වසන්ත මුදලිගේ ගේ එම…

Featured Articles

අධිකරණත් නැති, මැතිවරණත් නැති, අපේම, අපේම, අපේ රටක්?

iMage: Vikalpa File දෙමාපියන් දරුවන්ගෙන් හුරතලේට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘වැඩියෙන් ආදරේ අම්මාට ද, තාත්තාට ද’ යන්නයි. පුංචි අයියෙකු සහ නංගියෙක් අතර මේ තේරීම සිදුවන ආකාරය, සිරි අයියා (යූ. එස්. පෙරේරා) විසින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

ජනතා හඬ අවදි කලයුත්තේ කුමක් සඳහාද?

මැතිවරණ උණුසුම අළුත් වෙමින් යල්පැන ගිය ශ්‍රී ලාංකේය දේශපාලන පක්ෂ තිරිහන් වෙන ස්වභාවයක් පසුගිය සතියේ පාර්ලිමේන්තු සංවාද තුලින් ඉස්මතු වීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාෂ කර සිටියේ කල් දැමීමට මැතිවරණයක් නොමැති බවය….

Agriculture, Ampara, Corruption, Democracy, Development, Economy, end of the War, Human Rights, Human Security, Land, Politics and Governance, Women

‘අපි දුක් විඳගෙන හිටිය අපේ ඉඩම්වල දැන් අපිට ඉන්න බැරි ඇයි?’ පානම ‘ඉඩම් අරගලයේ’ කාන්තාවන් [VIDEO]

වසර ගණනාවක් පුරා සිය ඉඩම් අයිතිය ඉල්ලා අරගල කරන පානම ගැහුණුන් සහ මිනිසුන්ට තවමත් ඔවුන්ගේ සාම්ප්‍රදායික ඉඩම්වල අයිතිය ලබා දීමට, කිසිදු ආණ්ඩුවකට නොහැකි විය. 2015 -2018 කාලයේ දී පත්උනු ‘යහපාලන’ ආණ්ඩුව විසින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

බොහෝ දේ සිදු වුවද කිසිවක් වෙනස් නොවන්නේ ඇයි?

මාර්තු 15 වනදා සමස්ත මහා වැඩ වර්ජනය අවසන් විය. සාර්ථක ලෙස රට පුරාම එය ක්‍රියාත්මක වූ බව සැබෑය. නමුත්, වැඩ වර්ජකයින්ගේ ඉල්ලීම් පිළිබඳව වික්‍රමසිංහ පාලනය තවමත් සාධනීය ප්‍රතිචාරයක් දක්වා නොමැත. දින කිහිපයකට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

මේ ‘‘මොහොත’’ වහා අල්ලාගත යුතුද? කෙසේ හෝ මඟහැරිය යුතුද?

iMage: Vikalpa File ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ගණනයක් තිබේ. ඔහු සාධක දෙකක් කිරාබලන බවක් අපට පෙන්වයි. ඒ සාධක දෙක වන්නේ, රටේ ආර්ථිකය සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයයි. රැකගත යුත්තේ ආර්ථිකයද, ප්‍රජාතන්ත්‍රවාදයද? ඔහු අසන ප්‍රශ්නය එයයි….

Colombo, Democracy, Economic issues, Featured Articles, Peace and reconciliation, Politics and Governance

මෙම ආර්ථික අර්බුදයට ඇත්තේ දේශපාලන විසඳුමකි.

iMage: VIKALPA File   මේ වන විට රටෙහි විශේෂයෙන්ම රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලනය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ලේඛකයින් ගණනාවක් රට තුළ පැනනැගී ඇති ආර්ථික අර්බුදය පළමුවෙන් විසඳාගෙන ඉන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමු,…

Colombo, Democracy, Economic issues, Election, Featured Articles, Politics and Governance

මිටි තැනින් වතුර බස්සන වික්‍රමසිංහ ක්‍රමවේදය

iMage:apnews.com මහජන ඡන්දයෙන් තේරී පත් වූ පමණින් හැම විටකම හොඳ නායකත්වයක් රටකට ලැබෙන්නේ නැත. හිට්ලර් බලයට පත්වුණේද මහජන ඡන්දයකිනි. මහජනතාව යනු, හැම මොහොතකම විශ්වාසය තැබිය හැකි සුපිළිපන් ජන රාශියක් නොවේ. එහෙත්, එම…

Colombo, Democracy, Election, Elections, Featured Articles, Human Rights, Politics and Governance

“බියෙන් ඇළලුණු ජනාධිපතිවරයෙකුගේ හිතුමතයට පුරවැසියන් සතු මූලික අයිතිය උදුරා ගැනීමට ඉඩ දිය නොහැකිය.”

iMage: AJ මැතිවරණයේදී ජනතාවට මුහුණ දීමට ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව දක්වන නිවට බියගුලුකම ගැන උදහස පළ කරන අතරම, ව්‍යවස්ථාව හෑල්ලූවට ලක් කර ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීමට ඔවුන් ගන්නා අමන උත්සාහය අප සංගමය දැඩි…

Abduction, Democracy, Disappearances, end of the War, Featured Articles, Human Rights, Human Security, Identity, Impunity, Kilinochchi, Life, Militarization, Peace and reconciliation, Politics and Governance

කිලිනොච්චිය – ‘යුක්තිය’ නැතිව වසර 6ක්!…වසර 6ක්!…[Photos]

iMage: VIKALPA වන්නියේ සමූල සංහාරයන්ට යොදාගත් මාරක අවි තවමත් සජීවී යැයි කියාපාන විශාල උණ්ඩයක් බිත්තියක වැදී තිබෙන අයුරින් සැකසුණු ඊනියා ‘යුද ජයග්‍රහණයේ සංඛේතයක්’ කිලිනොච්චියේ පාරට යාබදව පෙනෙයි. ඒ අසලින් යන වන්නියේ කිසිවෙක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

රනිල්ගේ ඒකාධිපති වියරුව පරාජය කිරීමට ‍ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක්වෙමු! 

iMage: thepeninsulaqatar.com/ISHARA S. KODIKARA / AFP සියලුම වර්ගයේ ඒකාධිපතියන් සහ ෆැසිස්ට්වාදීන් සිතන්නේ එකම ආකාරයකිනි. ඒ ආයුධ බලයෙන්, පොලිස් සහ හමුදා බලයෙන් ජනතාව යටපත් කළ හැකි බවත්, බිය ගැන්වීම තුළින් සහ මරා දැමීම්…

Colombo, Democracy, Election, Elections, Featured Articles, Politics and Governance

මැතිවරණ රංගනය අවස්ථාවාදයේ ජයග්‍රහණයකින් අවසන්ව තිබේ

මේ කොලමේ දිගින් දිගටම කී පරිදි පළාත් පාලන ඡන්දය මොන විදිහකින්වත් නොපැවැත්වෙනු ඇත. මෙතෙක් කල් ඡන්දය පවත්වමියි පුන පුනා කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයටම ගොස් ඡන්දය පැවැත්විය නොහැකි බව දැන් කියා…