ඝාතකයන් නොමැති ඝාතන: මහර බන්ධනාගාර පරිච්ඡේදය
iMage: wsws මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර 2024.11.29 දිනට(අදට) වසර හතරක් ගත වී තිබේ. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැති අතර, ඝාතකයන් හදුනාගැනීමට ඇති නෛතික ප්‍රවේශය…
iMage: wsws මහර බන්ධනාගාරය තුළ සිරකරුවන් 11 දෙනෙකු ඝාතනය කර 2024.11.29 දිනට(අදට) වසර හතරක් ගත වී තිබේ. ඝාතන 11ක් සිදුව ඇතත් ඝාතකයන් හදුනා ගැනීමක් සිදුව නැති අතර, ඝාතකයන් හදුනාගැනීමට ඇති නෛතික ප්‍රවේශය…
අතිශයින් පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ පසුගිය කාලයේදී අන්තර්ජාල අවකාශයේ, අන්තර්ගතයන් අතරට පැමිණි තවත් නරක තත්ත්වයකි. “ලීක් වීඩියෝ” එයට සමාජය විසින් නමක් ද නිර්මාණය කර තිබිණි. එම තත්ත්වය වෙනස් කර ගැනීම සදහා තාක්ෂණික…
සමාජයක සාමය සහ සමතුලිත බව පවත්වා ගෙන යෑමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් වන්නේ එම සමාජය තුළ ආරක්ෂණය(සමාජ ආරක්ෂණය) තහවුරු වී තිබීමය. ඊට හේතුව නම් සමාජ ආරක්ෂණය තහවුරු වූ විට අනාගතය පිළිබඳව හෝ ස්වකීය…
මැතිවරණයෙන් පරාජය වූ කෙනෙකු මැතිවරණයේදී දුන් පොරොන්දුවක් අකුරටම ඉටු කළ අවස්ථාවක් ගැන පසුගිය දා වාර්තා විය. මැතිවරණයකින් ජයගන්නා පුද්ගලයන් මැතිවරණ පොරොන්දු කඩ කිරීමට වාර්තා තබා ඇති රටක, මෙවැනි පරාජිත අපේක්ෂකයෙකු තමන් දුන්…
උතුරේ කැට්කෝවලම් ප්‍රදේශයේ හමුදා කදවුරක් ඉවත් කර නැවත එම ඉඩම මුල් අයිතිකරුවන්ට ලබා දීමට තීරණය කර ඇතැයි පසුගිය දා වාර්තා විය. බලයට පත් වූ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් ගත් තීරණය…
iMage: englishspeaker.com නොවැම්බර් 6 වැනි දින පැවති මාධ්‍ය හමුවේදී පළ කළ ඔන්ලයින් ආරක්ෂණ පනත (OSA) පිළිබඳ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථාවරය ,පනතට අදාළව අනුර කුමාර දිසානායකගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් කර තිබූ…
iMage: 30 August 2024/ Jaffna ජාතික ජන බලවේගය පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන තිබේ. පාර්ලිමේන්තු මැතිවරණයකදී එක් පක්ෂයක් විසින් ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වන 61.56% ලබා ගනිමිනි. එය ඡන්ද 6863186කි.(මීට…
iMage: cccu.org 2024 පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන 14වනදා පැවැත්වෙයි. එම පාර්ලිමේන්තු මැතිවරණය සදහා දේශපාලන පක්ෂවලින් 5006ක් සහ ස්වාධීන කණ්ඩායම්වලින් 3346ක් මැතිවරණය සදහා ඉදිරිපත් වී සිටියි. ඒ අනුව සමස්ථ අපේක්ෂකයින් ගණන 8352කි. එයින් පාර්ලිමේන්තුව…
එළැඹෙන මැතිවරණයේදී මොන හේතුවක් නිසාවත් නොකළ යුතු දේවල් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘මාලිමාව’ නොවන පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව සැලසීමයි. දෙවැන්න, වන්නේ ‘මාලිමාවට’ තුනෙන් දෙකක බලයක් ලබාදීමයි. මේ දෙකම නොකළ යුතුය. ඒ…
ජනමාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, මාධ්‍ය සේවකයින් ඉලක්කර ගනිමින් සිදුකරන ලද අපරාධවලට එරෙහිව සහ වරදට දඩුවම් නොළබා සිටීමේ අවස්ථාව හෙවත් දණ්ඩමුක්තිය අවසන් [#endimpunity] කළ යුතු යැයි යන ප්‍රභල අර්ථයෙන් ලොව පුරා එවැනි අපරාධ සිදුකරන…
‘‘බීරි අලියාට වීණා වාදනය කිරීම වැනි’’ යැයි කතාවට කියති. මේ උපහැරණ කතාවේ අතීත සන්දර්භයන් මොහොතකට පැත්තකින් තියා, එහි මතුපිට වචනාර්ථයෙන් ගත්තොත්, ඒ කියමන මගින් වගඋත්තරකරු කළ හැක්කේ එක් අයෙකි. එනම්, වීණා වාදකයා…
ආරම්භය ශ්‍රී ලංකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය (NPP ය) ලැබූ ජයග්‍රහණය රටේ දේශපාලන භූමිකාව වෙනස් කර තිබේ. එම ජයග්‍රහණය විසින් පාලනය ගැන නවක සහ මූලික ව වෙනස් ආකාරයේ ප්‍රවේශයක්…
iMage: vikalpa file අලුත් ජනාධිපතිවරයෙකු පත් කරගෙන ගත වූ සති පහක කාලය තුළ, ඔහුගේ අන්තර්-කාලීන ආණ්ඩුව ගැන විවිධ විවේචන මතු කෙරේ. ඒවා බොහොමයක්, පටු දේශපාලන ආකල්ප පෙරදැරිව සිදු කෙරෙන බව පෙනේ. ආණ්ඩුවේ…
මාධ්‍යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර ඔක්තෝබර් 19 දාට වසර 24ක් ගතවෙයි. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට BBC සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය…
අහිලන් කදිරගාමර් ශ්‍රී ලාංකීය ජනතාව ඉමහත් වෙනසක් සඳහා නැවතත් ඡන්දය ප්‍රකාශ කර ඇත. ඔවුන් ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පරිබාහිර ජනාධිපතිවරයෙක් තෝරාගෙන නිදහසින් පසු රට පාලනය කළ දේශපාලන ප්‍රභූ පැළැන්තිය ප්‍රතික්ෂේප කර ඇත. එහෙත්,…
iMage: https://marumoli.com/the-aftermath/ සමහර ඉතිහාස පෙරළි ඉදිරියේ ඉතිහාසඥයෝ වල්මත් වෙති. හේතුව, ඔවුන්ගේ සම්මත ඉතිහාස ඥානයට සහ ගණිතයට හසු නොවන අපූරු නියාමයක් මගින් මෙවැනි කාලයක විපර්යාසවල ස්වභාවය තීන්දු කරනු ලැබීමයි. එනම්, සිදුවීම් කිහිපයක සුවිශේෂී…
iMage: SH/Anura Kumara Disanayaka and Mahinda Rajapaksha(Google) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත 51/1 කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීමට කැබිනට් මණ්ඩලය තීරය කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති විජිත…