Colombo, Features, Media, Media and Communications, Politics and Governance

රාවය 2.0 බිහි කරන්නට කුමක් කළ හැකි ද?

‘පුවත්පත් පිටපත් අලෙවියේ හිරු බටහිරින් බැස යද්දී පෙරදිග ලෝකයේ නම් තවමත් අලෙවියට හොඳ හැටි හිරු පායමින් තිබෙනවා’ යයි 2013 ජූනි මුල සතියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ (World Association of…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි

ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය…

Colombo, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

නගර සංවර්ධනය සදහා කෝවිල ඉවත් කර ‘රථගාලක්’

කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර…

Democracy, Features, Human Rights, Kilinochchi, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි?

කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද?

මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය…

Democracy, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘‘අපි කොහෙද යන්නේ?‘‘ | වලිකාමම් ජනයා බියෙන්

වලිකාමම් උතුරේ සිට අවතැන් වී පෞද්ගලික ඉඩම්වල තාවකාලිව කඳවුරු හදාගනිමින් ජීවත් වූ ජනතාවට එම ප්‍රදේශයෙන් පිටත් වී යන ලෙස එම ඉඩම්වල අයිතිකරුවන් විසින් බලකරමින් සිටින බව වාර්තා වේ. උඩුපිට්ටි ප්‍රදේශයේ එසේ පෞද්ගලික…

Democracy, Education, Features, Kandy, Politics and Governance

නිදහස් අධ්‍යාපනය රැක ගත යුත්තේ ඇයි ?

නිදහස් අධ්‍යාපනය රැකගත යුත්තේ මන්ද යන්න සම්බන්ධව මෙරට තුළ හටගෙන ඇත්තා වූ සංවාදය මේ වන විට යම් ප‍්‍රමාණයකින් අධිපති දේශපාලන මතවාදය හමුවේ ගිලිහී යමින් පවතින බවක් පෙනී ගිය ද , නිදහස් අධ්‍යාපන…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම

‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’) රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු…

Batticaloa, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

මඩකළපුවෙන් ඉගැන් වු පාඩම සහ අනාගතය

මඩකළපුව සම්ප‍්‍රදායික වශයෙන් දෙමළ ජනයා බහුතරයක් ජීවත්වන නගරයකි. පසුගිය දිනෙක එම නගරයට ඇතුල් වන ප‍්‍රධාන මාවතෙහි බෞද්ධ ප‍්‍රතිමාවක් පිහිටුවීමට දරන ලද ප‍්‍රයත්නයකට නගර වැසියෝ විරුද්ධ වූහ. මෙම ප‍්‍රයත්නය දරන ලද්දේ ශ‍්‍රී මංගලාරාම…

Economic issues, Features, Gampaha, Governance, Human Security, Life quips

විදුලි බිල වැඩිවුණයි පාරිභෝගිකයින් විදුලි සේවකයින්ට පහර දෙයි

විදුලි මීටරය පරීක්‍ෂා කිරීමට ගිය විදුලි සේවකයකු හට ඊයේ(08) දහවල් වේයන්ගොඩ ප‍්‍රදේශයේදී පාරිභෝගිකයකු විසින් පහරදී ඇති බව ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය. අද දහවල් වේයන්ගොඩ වීරගුල පොලිස්…

Education, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

යුද්ධය නිමාවී වසර 4යි – උතුරේ පාසල් 86ක් මෙතෙක් ආරම්භකර නැහැ.

[Image Credit: iceelamtamils] යුද්ධය නිසා උතුරෙහි වසා දැමූ පාසල් 86ක් මෙතෙක් යළි ආරම්භ කර නොමැති බව වාර්තාවේ. මෙහිදී පාසල් රැසක් අධි ආරක්‍ෂක කලාපයන් හා නැවැත පදිංචි කිරීමේ ගැටළු නිසා විවෘතකර නොමැති තත්වයක…

Colombo, Features, Governance, Media, Media and Communications, Politics and Governance

අළුත් මාධ්‍ය සදාචාර නීති සංග‍්‍රහයක් | ”එය හරියට, යක්ෂයා විසින් බයිබලය උපුටා දක්වනු ලැබීමක් වැන්න.”

[‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත නීතිගත කොට, ඔබලාගේ මාධ්‍ය සදාචාරය කුදලාගන්න] බටහිර ලෝකයේ මෙන්ම ඉන්දියාව වැනි වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල ද, ලංකාවේ වාගේම දේශපාලනික දූෂණ, කුහක කම්, වංචා මගඩි, යටගැසීම් සහ මහජන…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Media and Communications, Politics and Governance

අතුරැදහන්කිරීම ‘විහිලුවට’ ගැනීම | මාධ්‍ය ඇමති සහ ප්‍රගීත්

| Image Credit: Vikalpa රාජපක්ෂ ආණ්ඩුවේ පුත්තලම දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මංත්‍රී අරුන්දික ප්‍රනාන්දු විසින් පසුගිය 5වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අතුරැදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ ප්‍රංශයේ ජීවත්වන බවය. ඒ සම්බන්ධයෙන් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී…

Colombo, Culture, Features, Human Rights, Peace and reconciliation, Reconciliation

ජාති වාදය

මිතුරන් හා මධුවිත තොල ගානා එක සැඳෑවක, නැවත මවුරට යාමට ඇති ආශාව ගැන අදෝනා නැඟූ මගේ මිතුරෙකුට මා නම් ලංකාවෙන් ආවේ එරට පවතින සංස්කෘතියට ඇති අකැමැත්ත නිසා බව කීවෙමි. මගේ බසින් කිපුණු…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Media

ලිංගික බලහත්කාරකට ලක් වූ හෙදියකගේ ඇඳුම | ‘මෙයා ඇඳගෙන ගිය ඇඳුම මොන වගේ එකක්‌ද’ මහේස්ත්‍රාත් විමසයි

ගෑනු කොටට අදින්නේ කොල්ලන්ට බලාපියව් කියලා – රත්නපුර මහේස්ත්‍රාත්රත්නපුර මහේස්ත්‍රාත් කේ.ඩී.එල්. කුමාර අපුරැ නියෝගයක් දී තිබේ. එනම් ලිගංක බලහත්කාරයකට ලක් වූ හෙදියකගේ ඇඳ සිටි ඇඳුම ගැන පරික්ෂණයක් කරන ලෙසයි. ඔහු මෙසේ කී…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security

ගානකට නැති රටක්

ලංකාව මුහුණදෙන අර්බුදය බහුමානී ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයත්, සාමය සහ ජාතිය ගොඩනැගීමේ අර්බුදයත් අන්තර්ගත කරගන්නා දේශපාලන අර්බුදය එකකි. ආර්ථික අර්බුදය තවත් එකකි. ඒවාට අමතරව, මානසික අර්බුදයක් ද, ආචාරධාර්මික-සදාචාරමය අර්බුදයක් ද, සාරධර්ම අර්බුදයක් ද…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance

ව්‍යවස්ථා විගඩම ඉවරයක් කර දැමීම

තමන් බලයට පත්වුවහොත් කිරීමට බලාපොරොත්තු වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ අදහස් කිහිපයක් එක්සත් ජාතික පක්ෂය විසින් පළකර තිබීමෙන් පෙනී යන්නේ, 1978 ව්‍යවස්ථාව ගැන මේ දක්වා ගොඩනැගී ඇති බරසාර විවේචනය තවදුරටත් නොසළකා හැරිය…