යුක්තියේ මෙහෙයුමට හසු නොවන ‘අවුරා ලංකා’ තාඹුගල නැවත රාජාංගනය වනසයි!
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට හා රජයට අයත් වනාන්තර ඉඩම් අක්කර එක්ලක්ෂ හාරදහසක් තිස් අවුරුදු බදු ක්‍රමය යටතේ ලබා ගෙන අපනයනය සඳහා කෝමාරිකා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අවුරා ලංකා හර්බල් පුද්ගලික සමාගමේ…