මෙවර නිදහස් සැමරුම වෙනුවෙන් රනිල්ගේ තෑග්ග: ජාතියක් ගොළුවන් කිරීම
iMage: Ranil Wickramasinghe/Facebook ‘සුද්දා’ගෙන් අපට ලැබුණු නිදහස මුලින්ම අප සැමරුවේ මෙරට විසූ ‘කළු’ ජන කොටසකගේ ප්‍රකාශනයේ නිදහස උදුරාගැනීමෙනි. ඒ, 1948 දී ‘පුරවැසි පනත‘ සම්මත කරගැනීමෙනි. එක රැයකින් දස ලක්ෂයක් ලක්වැසියන්ගේ පුරවැසිභාවය මේ…